නව පාප් වහන්සේ තෝරාගත් බව හඟවමින් සිස්ටීන් දේවස්ථාන කවුළුවෙන් සුදු දූමාරය නිකුත් කර තිබේ.
කාර්දිනල්වරු අතරින් නව පාප් වහන්සේ කෙනෙක් තෝරාගෙන ඇති බව ඒ මගින් නිල වශයෙන් නිවේදනය කරයි.
ඒ අනුව, නව පාප් වාහන්සේ තව සුළු මොහොතකින් ශාන්ත පීතර චතුරශ්‍රයේ ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇත.
වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න….

0 Comments