අභිනව පාප් වහන්සේ ලෙස අමෙරිකාවේ රොබර්ට් ප්‍රිවෝස්ට් පත් කර තිබේ.
69 වන වියේ පසු වන උන් වහන්සේ ’14 වන ලියෝ පාප් වහන්සේ’ ලෙසින් නම්කර ඇත.
උන්වහන්සේ පේරුහි අගරදගුරු පදවියට පත්වීමට පෙර වසර ගණනාවක් මිෂනාරිවරයෙකු ලෙස සේවය කළහ.
අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ලෙස උන්වහන්සේ ඉතිහාසගත වේ.

0 Comments